ක්‍රීඩා

2019 රග්බි ලෝක කුසලානයේ ජය දකුණු අප්‍රිකාවට

ජපානයේ යොකොහමා හිදී පැවති අවසාන මහා තරගයේදි 32 ට 12 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමින් දකුණු අප්‍රිකාව ජය හිමිකර ගත්හ.

තරගයේ පළමු අර්ධය ලකුනු 12- 06 ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය.

රග්බි ලෝක කුසලානයේ තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ නවසීලන්ත කණ්ඩායමයි.

දකුණු අප්‍රිකාව මීට පෙර 1995 , 2007 යන වර්ෂ වලදීද රග්බි ලෝක ශූරතාවට දිනාගත්හ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාණ පුහුණුකරු තනතුර සදහා මහේල ජයවර්ධන?

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල අවසන් පූර්ව වටයට

Mohamed Dilsad

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

Leave a Comment