දේශීය

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ බිරිඳට කොරෝනා

(UTV | කොළඹ) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, කොවිඩ්-19 රෝග ලක්ෂණ මතු වීම හේතුවෙන් තම බිරිඳ ඊයේ (මැයි 22) රෝහල්ගත කර ඇති බවත් එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී ඇය කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බවත් ය.

Related posts

ශ්‍රී ලංකාව සහ කුවේටය අතර ගුවන් ගමන් දින කිහිපයකට අත්හිටුවයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

මෙරට හදිසි භාවිතය සඳහා මොඩර්නා එන්නතට අවසර

Mohamed Dilsad

Leave a Comment