විදෙස්

ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් එක් දිනකට කොවිඩ් නිසා මරුට

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ වෛද්‍යවරු 50ක් කොවිඩ් හේතුවෙන් එක් දිනක් තුළ මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. 

මේ වනවිට ඉන්දීය වෛද්‍යවරු දහසක් පමණ කොවිඩ් වැළඳී මිය ගොස් ඇති බව ද එම වාර්තාවල සඳහන්.

දිල්ලි අගනුවර ආශ්‍රිත රජයේ රෝහල්වල කොවිඩ් වාට්ටුවල සේවය කරන වෛද්‍යවරුන් වැඩි දෙනෙක් මෙම මිය ගිය පිරිස අතර වෙයි.

 

Related posts

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවක් කිරීමට තහනම්

Mohamed Dilsad

2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉරානය ඉවත් වෙයි

Mohamed Dilsad

අවශ්‍ය මොහොතේ ජනපති ආර්‍යාවත් වැඩ අරඹයි

Mohamed Dilsad

Leave a Comment