දේශීය

සම්බන්ධන් සහ දිගම්බරන්ට පාර්ලිමේන්තුව මාස 3 ක නිවාඩු අනුමත කරයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්ට සහ පලනි දිගම්බරම්ට මාස තුනක කාලයක් සඳහා නිවාඩු ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කළ ඉල්ලීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද අවසර ලබාදුන්නේය.    

ඊයේ සිට මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි අදාළ අවසරය  හිමිව ඇති අතර, ඔවුන් දෙදෙනා අසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නිවාඩු ඉල්ලීම සිදුකර ඇත.

 

Related posts

සම්බුදු තෙමගුල සමරමින්, වෙසක් දන්සල් 8,000ක් රට පුරා

Editor O

සිමෙන්ති කොට්ටයක මිල 93 කින් ඉහළ නංවයි

Mohamed Dilsad

දුමින්ද යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment