දේශීය

රාජ්‍ය සේවකයින්ගේ මැයි වැටුප සම්බන්ධයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර ඇත.   

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.

Related posts

බොඳ වූ දුමින්ද සිල්වාගේ ජනපති සමාව | නිකුත් වූ අධිකරණ තීන්දුව

Mohamed Dilsad

මසක් තුළ ගිනි අවි රැසක් සොයා ගැනේ

Mohamed Dilsad

තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment