දේශීය

අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා

(UTV | කොළඹ) – අවම කාර්ය මණ්ඩලයක් යටතේ අද (17) සිට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා ක්‍රියාත්මක බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණය කළ යුතු නිලධාරීන් දෙපාර්තමේන්තු හෝ ආයතන ප්‍රධානියා නිකුත් කර ඇති ලිපිය සහ සිය සේවා හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ යුතු බවයි.

Related posts

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මැද පෙරදිගදී මරුට

Mohamed Dilsad

උගන්ඩාවේ හංගපු සල්ලි මෙරටට ගෙන්නේ කවදාද ? – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රශ්නකරයි

Editor O

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment