දේශීය

බස්නාහිරින් පසු එන්නත්කරණය මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල

(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.   

ඒ අනුව එම දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ජනතාවට එන්නත ලබාදෙනු ඇත.

මෙරට ජනගහණයෙන් මිලියන 13 ක පිරිසක් එන්නත්කරණයට ලක්කිරීම රජයේ සැලසුම බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

Related posts

සිව්වන වරටත් ඉන්දියාවෙන් ඖෂධ තොගයක් ලංකාවට [PHOTOS]

Mohamed Dilsad

පොලිස් ලොක්කෝ දෙදෙනෙකු හදිසියේ මහ ධනවතුන් වෙලා

Editor O

කොරෝනා පැවැතියද පාර්ලිමේන්තු රැස්වීම් කල් නොදැමිය යුතුයි

Mohamed Dilsad

Leave a Comment