දේශීය

වහලක් කඩා වැටී කුඩා දරුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

(UTV | ගාල්ල) – ගාල්ල මකුලුව ප්‍රදේශයේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක ඉහළ මහලේ වහල මත සිට සරුංගල් යවමින් සිටි තුන් දෙනෙකු එම වහල කඩා වැටීමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි.   

එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 40 සහ 43 වයැසති පුද්ගලයන් දෙදෙනකු සහ 5 හැවිරිදි දරුවෙකි.

 

Related posts

අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී දූරය බලරහිත කරන්නැයි ඉදිරිපත් කළ පෙත්සම කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කරයි.

Editor O

පිරමීඩ් මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් අවවාදයක්

Mohamed Dilsad

සියලූ තැපැල් කාර්යාල විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment