දේශීය

මාස 3ක බිලිඳෙක් ද සමගින් ඊයේ මෙරටින් කොවිඩ් මරණ 26ක්

(UTV| කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ. එම මරණ අතර මාස 3 ක බිළිඳියකු ද වෙයි.   

ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.

 

Related posts

අස්වැසුම නොලැබුණ අය ගැන ආණ්ඩුවේ අවධානය

Editor O

කොවැක්ස් පළමු එන්නත් තොගය මේ මස 7 වනදා දිවයිනට

Mohamed Dilsad

ගතවූ දින 2 ආසාධිතයන් වැඩි පිරිසක් කුවේට් සිට පැමිණි අයයි

Mohamed Dilsad

Leave a Comment