දේශීය

රටපුරාම නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ තීරණයක් නැහැ

(UTV | කොළඹ) – රටපුරාම නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ කිසිදු අදහසක් නොමැති බවත් ඉදිරි දින කිහිපයේදී දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවීම සිදුකරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන්කර සිටියි. 

 

Related posts

කටාන කැලඹූ ගින්න – ගොඩනැගිලි 5ක් විනාශයි

Mohamed Dilsad

රවී ඇතුළු 8 දෙනා වැලිකඩ නිරෝධායන මධ්‍යස්ථානයට

Mohamed Dilsad

පාර්ලිමේන්තුව යළිත් කැඳවන ලෙසට විපක්ෂය ජනපතිගෙන් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment