දේශීය

සයිනොෆාම් එන්නත අද සිට මෙරට ජනතාවට

(UTV| කොළඹ) – චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත මෙරට ජනතාවට ලබාදීම අද (08) පස්වරුවේ පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙදී ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. 

ඒ මහතා පැවසුවේ අද දහවල් 2.30 එම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරෙන බවයි.

Related posts

නාවික හමුදාවේ තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ආමි සමන්ත රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

පොලිසියේ කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

Leave a Comment