දේශීය

දුම්රිය සේවකයන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට

(UTV | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, මාර්ග නඩත්තුවේ යෙදෙන සේවකයන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වේ.

මේ හේතුවෙන් එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් කිහිප දෙනෙක් කොවිඩ් රෝගීන් ලෙස හඳුනා ගැනීමෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ.

මගීන් විශාල ප්‍රමාණයක් රැගෙන යාමට ධාවනය වූ දුම්රියවලට සිදු වූයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩ කිරීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අවලංගු කරනු ලබයි.

 

 

Related posts

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගෙන එළියට ගියහොත් නීතිමය පියවර

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගේ වැඩ තහනම්

Mohamed Dilsad

තවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6 ක්

Mohamed Dilsad

Leave a Comment