දේශීය

තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කරයි

(UTV | නුවරඑළිය) –  තවත් ප්‍රදේශ කිහිපයක් අද(06) උදෑසන 6.00 සිට හු‌දෙකලා හුදෙකලා කර ඇත.   

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පනන්ගම ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ සුබ්‍රද්‍රාලංකා මාවත යන ග්‍රාම නිලධාරී වසම එලෙස හු‌දෙකලා කර තිබේ.

 

 

 

Related posts

තැපෑලේ අභ්‍යන්තර කටයුතු අද ඇරඹෙයි

Mohamed Dilsad

හුදෙකලාබව ඉවත් කළ ප්‍රදේශ මෙන්න [RELEASE]

Mohamed Dilsad

ජනපතිගෙන් උපහාර

Mohamed Dilsad

Leave a Comment