කලා

දීපිකා සහ පවුලේ සියල්ලටම කොවිඩ් වැළඳෙයි

(UTV | ඉන්දියාව) – සුපිරි ඉන්දීය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් සහ ඇයගේ මුළු පවුලටම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.   

මේ වන විට දීපිකා සිය පවුලේ සියල්ල වාසය කරන්නේ බැංගලෝරයේයි.

අද උදෑසන දීපිකා ගේ පියාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඉන් පසුව සිදුකළ පරීක්ෂණ වලිදී දීපිකා ගේ මව සහ නැගණියටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු විය.

ඉකුත් මාසයේදී දීපිකා සහ ඇයගේ සැමියා වන රන්විර් සිං මුම්බායි හි සිට බැංගලෝරය බලා පැමිණ තිබේ.

 

Related posts

සල්මාන්ගේ ‘ඩබාන්ග්’ ආදායම් වාර්තා අතරට

Mohamed Dilsad

ධනුෂ්ගේ ‘නානේ වරුවේන්’ ළඟදීම..

Mohamed Dilsad

ඩොන්’ 3 චිත්‍රපටයට ප්‍රියංකා ඕනෙමලු – ෂාරුක්

Mohamed Dilsad

Leave a Comment