දේශීය

2020 උසස් පෙළ ප්‍රථීඵල නිකුත් කෙරේ

(UTV | කොළඹ) – 2020 උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල නිකුත් කෙරේ.   

www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රථිඵල ලබා ගත හැකියි.

රට තුළ පැවති කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පසුගිය ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ වූ  උසස් පෙළ විභාගයේ සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 62,824 දෙනෙකු පෙනී සිටියහ.

 

Related posts

ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම ට කරන්න යන දේ

Editor O

පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කරයි.

Editor O

මෙරටින් සොයාගත් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 417 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment