දේශීය

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

(UTV | කොළඹ) – අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.  

මෙවර උසස් පෙළ විභාගය  සඳහා සිසු සිසුවියෝ 362,000ක් පෙනී සිටියහ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 12 වනදා 2020 උසස් පෙළ විභාගය පැවැත්වුණේ රට තුළ පැවති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

Related posts

සහස්දනවි ද්‍රවිකෘත ස්වාභාවික වායු බලාගාරයට කැබිනට් අනුමැතිය දීමේදී වංචාවක් – විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක්

Editor O

මත්ද්‍රව්‍ය පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

Mohamed Dilsad

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

Mohamed Dilsad

Leave a Comment