දේශීය

තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත

(UTV | කොළඹ) – අවුරුදු 60ට වැඩි අය, අවුරුදු 30-60 අතර ලෙඩ රෝග සහ ආබාධවලින් පෙළෙන අය, පිළිකා සහ වකුගඩු රෝගීන්, සෞඛ්‍ය ඇතුළු ප්‍රමුඛ පෙළ සේවකයන්ට 3 වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබෙනවා.

Related posts

සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද අසනීප නිවාඩු

Mohamed Dilsad

ජනාධිපතිතුමාගෙන් බැංකු ක්ෂේත්‍රයට ඉල්ලීමක්

Mohamed Dilsad

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළ ට

Editor O

Leave a Comment