දේශීය

ඉදිරි සතියේ අධිකරණ කටයුතු සීමා කෙරේ

(UTV| කොළඹ) – මේ වන විට රටේ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් මැයි 03 වනදා සිට මැයි 07 වනදා දක්වා අධිකරණ කටයුතු සීමා කර ඇත.

ඒ අනුව සැකකරුවන් හා චූදිතයින් අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන්කර සිටියේය.

Related posts

ඉන්ධන බෙදාහැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයින්ව අනිවාර්ය නිවාඩු යැවේ

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලොරි රථයක් පෙරළෙයි

Mohamed Dilsad

තායි එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment