දේශීය

හෝටල්වල සියලු දිවා උත්සව අද සිට සති 02 ක් යනතුරු තහනම්

(UTV | කොළඹ) – හෝටල්වල සිදුකරන සාද, උත්සව සහ රැස්වීම් මෙන්ම රාත්‍රී සමාජශාලා ක්‍රියාකාරකම් අද (01) රාත්‍රී 10.00න් පසු සති දෙකක කාලයක් සඳහා තහනම් කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

Related posts

ප්‍රදේශ කිහිපයකට නාය යෑම්, අනතුරු ඇඟවීම්

Editor O

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් 948ක් අත්අඩංගුවට

Mohamed Dilsad

කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගත හැකියි

Mohamed Dilsad

Leave a Comment