දේශීය

මුස්ලිම් පල්ලි වෙත විශේෂ දැනුම් දීමක් [RELEASE]

(UTV| කොළඹ) – පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිකුරාදා සහ රාමසාන් දිනවල මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.   

මේ අතර දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති සියලු මුස්ලිම් පල්ලි නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට ද තීරණය කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Related posts

ආණ්ඩුව අඩියක් පසුපසට ගනී | පාසල් පවත්වන වේලාව ගැන ගත් තීරණය මෙන්න

Editor O

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය භාවිත කළ හැකි ක්‍රමවේදයක්…..!

Editor O

අදත් දිවයිනේ ප්‍රදේශ රැසකටම වැසි

Mohamed Dilsad

Leave a Comment