දේශීය

ඉංජිනේරු සංස්ථා සභාපති සිරකර තබාගෙන සේවකයන් විරෝධතාවයක

(UTV | කොළඹ) – රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.   

ඒ වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින්.

සංස්ථාවේ සේවකයන් පිරිසක් විසින් එහි සභාපතිවරයා ඔහුගේ නිල කාර්යාලය තුළ කාර්යාල අඩස්සියේ සිරකර තබාගෙන මේ වනවිට විරෝධතාවයක නිරත වෙයි.

සිද්ධිය පාලනය කර ගැනීම සඳහා මේ වනවිට එම ස්ථානයට පොලිසියද කැඳවා ඇතැයි සඳහන්.

 

Related posts

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

Mohamed Dilsad

රාජ්‍ය සේවකයින් සේවයට කැදවීමේ චක්‍රලේඛය හෙට නිකුත් කෙරේ

Mohamed Dilsad

ළමුන්ට එන්නත ලබාදීම ගැන යුද හමුදාපතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

Leave a Comment