ව්‍යාපාරික

පලිබෝධ නාශක හා රසායනික පොහොර තහනම් කෙරේ

(UTV | කොළඹ) – රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක භාවිතය හා ඒවා ආනයනය තහනම් කිරීමට ජනාධිපති විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Related posts

තෙල් මිල පහළට

Mohamed Dilsad

බී ලූණු ආනයනය කිරීම ලාබයි – කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත

Editor O

රුපියලේ අගය පහත වැටිමක්

Mohamed Dilsad

Leave a Comment