විදෙස්

ඉරාකයේ ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් කොවිඩ් රෝගීන් පිරිසක් මරුට

(UTV | ඉරාකය) – ඉරාකයේ බැග්ඩෑඩ් නුවර කොවිඩ් -19 රෝගීන් ප්‍රතිකාර ලබන රෝහලක ඔක්සිජන් ටැංකියක් පුපුරා යෑමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

මියගිය පිරිස කොවිඩ් රෝගීන් ද වන අතර ගින්නෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා ඇත.

ගින්න හටගන්නා අවස්ථාවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 120 දෙනෙකුගෙන් 90 දෙනෙකු බේරාගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට හැකි වී ඇති බව වාර්තා වේ.

Related posts

රුසියානු ජනපතිගෙන් උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්ට ආරාධනයක්

Mohamed Dilsad

ට්‍රම්ප් චීනයට ඇගිල්ල දිගු කරයි

Mohamed Dilsad

වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවෙන් කලු දුමාරයක්

Editor O

Leave a Comment