දේශීය

රිජ්වේ ළමා රෝහලේ රෝගීන් බැලීමට සීමා පනවයි

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගීන් බැලීම සඳහා ලබා දෙන අවස්ථාව සීමා කර ඇත.  

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, දහවල් 12.00 ට පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමිවන බවය.

Related posts

ජාතික නිදහස් දින උත්සවයේ පෙරහුරු වැඩසටහන් හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Editor O

ජනපති නිල සංචාරයකට

Mohamed Dilsad

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

Leave a Comment