දේශීය

රිජ්වේ ළමා රෝහලේ රෝගීන් බැලීමට සීමා පනවයි

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගීන් බැලීම සඳහා ලබා දෙන අවස්ථාව සීමා කර ඇත.  

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සඳහන් කළේ, දහවල් 12.00 ට පමණක් රෝගීන් බැලීම සඳහා එක් අයෙකුට අවස්ථාව හිමිවන බවය.

Related posts

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කල් තැබීමේ විවාදයක්

Mohamed Dilsad

පළමු නිල ඡන්ද ප්‍රථිඵලය 06 වනදා පස්වරුවේ දී

Mohamed Dilsad

Leave a Comment