දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන බස්වලට නීතිය දැඩිව

(UTV | කොළඹ) –සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන බස්රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ පිළිබඳව සොයා බැලීමට දිවයිනේ සියලු පොලිස් ස්ථාන ද දැනුවත් කර ඇති බවය.

එමෙන්ම බස් රථ තුළ ආසන ගණනට අමතරව මගීන් ගෙන නොයන ලෙසත් වර්තමානයේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් බස්රථවලින් දුර ගමන් කිරීමේදී බරපතළ තර්ජනයක් පවනිත බවත් අමාත්‍යවරයා පවසයි.

එම නිසා රියදුරන්, කොන්දොස්තරවරුන් සහ මගීන් මේ සම්බන්ධයෙන් දැඩිව අවදානය යොමුකළ යුතු බව ද අමාත්‍යරයා පැවසීය.

Related posts

PCR පරීක්ෂණ සඳහා තවත් පෞද්ගලික රෝහල් 5 කට අනුමැතිය

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

මියන්මාර තානාපති හමුවූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, භූ කම්පනයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් ශෝකය පළ කරයි.

Editor O

Leave a Comment