දේශීය

මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න

(UTV | කොළඹ) – මුව ආවරණ පැළඳීමේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්නැයි පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.

අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව සඳහන් කර තිබේ.

Related posts

විශ්‍රාමිකයන්ගේ දැවැන්ත විරෝධතාවයක්

Mohamed Dilsad

සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු ගර්භණී නිලධාරිනියන්ට සහනයක්

Mohamed Dilsad

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

Leave a Comment