දේශීය

නිරෝධායන උපදෙස් කඩ කළ 19ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුහුණු ආවරණ නොපැළඳීම සහ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (24) දිනය තුළදී අත්අඩංතුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම පුද්ගලයින් වැඩි පිරිසත් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ පිළියන්දල ප්‍රදේශ වලින් බවද ඒ මහතා පැවසීය.

Related posts

දිවයිනට අද සිට බූස්ටර් සතියක්

Mohamed Dilsad

අධි සුඛෝපභෝගි බස් රථ 17 කට නඩු පැවරේ

Mohamed Dilsad

රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment