දේශීය

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සති 02 කට අත්හිටුවයි

(UTV| කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා ඇත.   

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසා සිටියේ රටේ පවතින කොවිව් ආසාදිතයින්ගේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් අමුත්තන් පෙන්වීම අත්හිටුවනු ලබයි.

 

Related posts

රිය අනතුරු 05කින් පුද්ගලයන් 05 දෙනෙකු මරුට

Mohamed Dilsad

ප්‍රා ස හිටපු සභාපති ඇතුළු 6කට බරපතළ වැඩසහිත සිරදඬුවම්

Mohamed Dilsad

දැරියකට අතවර කළ විදුහල්පති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment