දේශීය

තවත් ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කරයි

(UTV | කොළඹ) – වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

මේ අතර, ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි.

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය.

Related posts

මාරක අනතුරු දෙකක්

Mohamed Dilsad

හයවෙනි ශ්‍රේණියේ විෂය මාලාවට අදාළ මොඩියුලයේ බරපතල වරදක් – ඇමති විජිත හේරත්

Editor O

සියලු දහම් පාසල්වලටත් නිවාඩු

Mohamed Dilsad

Leave a Comment