දේශීය

කැරොලයින්ට සහ චූලාට ඇප

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිද්ධියට අදාළ ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍රන් යන අය රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) නියෝග කළේය.   

මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටි අතර පොලිස් ඇප මත සිටි සැකකාරියෝ‍ෙ අධිකරණය හමුවේ පෙනී සිටියහ .

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල සිදුකර ඇත්තේය ශ්‍රී ලංකා විවාහක රූ රැජින රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසිනි.

 

 

Related posts

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

Mohamed Dilsad

ගැටළු සඳහා වහාම කඩිනම් පියවර – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment