දේශීය

කැරොලයින්ට සහ චූලාට ඇප

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිද්ධියට අදාළ ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍රන් යන අය රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) නියෝග කළේය.   

මෙම සිද්ධියට අදාළව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටි අතර පොලිස් ඇප මත සිටි සැකකාරියෝ‍ෙ අධිකරණය හමුවේ පෙනී සිටියහ .

මෙම සිද්ධියට අදාල පැමිණිල්ල සිදුකර ඇත්තේය ශ්‍රී ලංකා විවාහක රූ රැජින රැජිණ වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසිනි.

 

 

Related posts

විදුලි පාරිභෝගිකයින්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්නේ මෙහෙමයි

Mohamed Dilsad

අර්බුද විසඳන්න අමාත්‍ය ධුර භාරගෙන එක්වන්න

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි

Mohamed Dilsad

Leave a Comment