දේශීය

අද සිට විශේෂ දුම්රිය සේවාවක්

(UTV | කොළඹ) – අද (17) සිට විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට ආපසු කොළඹට පැමිණීම සදහායි.

ඒ අනුව දුර ගමන් සේවා දුම්රියට අමතරව තවත් දුම්රිය 4 ක් අමතරව යොදවා තිබේ.

Related posts

ප්‍රදේශ තුනකින් කොවිඩ් මරණ තුනක්

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

මහජන ආරක්ෂක, හිටපු අමාත්‍ය ටිරාන් අලස් ට පාතාලයෙන් තර්ජන…?

Editor O

Leave a Comment