දේශීය

බස්රථ ධාවන කටයුතු බාධාවකින් තොරව

(UTV | කොළඹ) – අවුරුදු සමයේ ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ බස් සේවාව ඇතුලු බස්රථ ධාවන කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුකෙරෙන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ අලුයම් කාළයේ බස්රථවල යම් අඩුවක් පෙන්නුම් කළද මේවනවිට දිවයිනපුරා බස්රථ සේවාවන් යථා තත්වයට පත්කර ඇති බවයි.

Related posts

මරදානේ දී බස්රථයක් ගිනි ගනී

Mohamed Dilsad

ඇෆ්ලටොක්සීන් අඩංගුදැයි කියපු පොල්තෙල් සාම්පල් 30 ක ප්‍රතිඵල අවුරුදු නිවාඩුවෙන් පසු

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ගෙදර යයි.

Editor O

Leave a Comment