විදෙස්

ප්‍රථම වරට චීනයෙන් – ඉරාකයට කොවිඩ් එන්නත් ප්‍රධානයක්

(UTV | ඉරාකය) – ඉරාකයේ දෙවන කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සඳහා තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තොගයක් පරිත්‍යාගයක් ලෙස ලබාදීමට චීනය පියවර ගෙන තිබේ.   

සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් එලෙස පරිත්‍යාග කර ඇති අතර ඉරාක සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අදාළ එන්නත් තොඟය නිල වශයෙන් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, යුධමය වාතාවරණයක් පවතින ඉරාකයට කොවිඩ් මර්දන එන්නත් පරිත්‍යාග කළ ලොව පළමු රට බවට චීනය පත්ව ඇති බව එම වාර්තාවල සඳහන්.

 

 

Related posts

නිවෙස්වලින් පිටතට පැමිණියොත් බ්‍රිතාන්‍ය පොලිසියෙන් පවුම් 960 ක දඩයක්

Mohamed Dilsad

ගෑස් ටැංකියක් පුපුරා යයි.35ක් මරුට

Mohamed Dilsad

ඇමරිකාවෙන් යළිත් වාර්තාගත ආසාදිතයන් පිරිසක් හමුවේ

Mohamed Dilsad

Leave a Comment