දේශීය

සඳුදා රජයේ නිවාඩු දිනයක්

(UTV | කොළඹ) – එළඹෙන අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අද (09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.

Related posts

සම්පත් බැංකුවට සහ ඩීඑෆ්සීසී බැංකුවට මිලියන 3ක දඩයක් – ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නියෝගයක්.

Editor O

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

Mohamed Dilsad

හොරෙන් ඖෂධ ගෙන්වූ සමාගමක් ගැන පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment