ප්‍රමුඛ පුවත 1

ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මකයි

 ජන සංහාර සතිය අද සිට ක්‍රියාත්මක කෙරේ.
උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවා‍ජිලිංගම් මහතා පැවසුවේ යුද්ධයෙන් මියගිය පිරිසක් සිහිකිරීම සඳහා මෙමෙ සතිය ක්‍රියාත්මක කෙරෙන බවය.
විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම සතිය තුළ සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇත.

ජන සංහාර සතියේ අවසන් දින සැමරුම ලබන 18 වනදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

Related posts

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අරලියගහ මන්දිරයට

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

අද 6 න් පසු අධිවේගියේ මුදල් අය නොකෙරේ

Mohamed Dilsad

Leave a Comment