දේශීයව්‍යාපාරික

ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වන කොටුවේ කුකුල් මස්

(UTV | කොළඹ) – පිටකොටුව බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බව කුකුළු මස් වෙළෙන්දන් පවසයි.    

අද දිනයේ බැස්ටියන් මාවතේ කුකුල් මස් මිල දැක්වුණේ කිලෝවක් රුපියල් 700 ක් වැනි අධික මිලකටයි.

ඔවුන් පවසන්නේ පවතින මිලට කුකුළු මස් අලෙවි කල නොහැකි නිසා තමන් සිය වෙළඳසැල් වසා දැමූ බවයි.

 

Related posts

සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

තැපෑලට අතිකාල දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

රටවල් 6ක සිට දිවයිනට පැමිණෙන අයට පනවා තිබූ තහනම කොන්දේසි මත ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment