විදෙස්

ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත අත්හදා බැලීම අත්හිටුවයි

(UTV | අරාබිය) – ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිපදවන ලද කොවිඩ් -19 එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම අත්හිටුවා තිබෙන බව අල්ජසීරා පුවත් සේවය වාර්තා පවසයි.   

කුඩා ළමුන් සඳහා එන්නත සංවර්ධනය කිරීමට උපකාරී වූ විශ්ව විද්‍යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ , මෙම අත්හදා බැලීම හරහා කිසිදු ආරක්‍ෂිත ගැටළුවක්” මතු නොවී ඇති නමුත් ලේ කැටි ගැසීම පිළිබඳ භීතියක් බොහෝ පාර්ශව පිළිගෙන ඇති බවයි.

මෙම එන්නත භාවිතයෙන් ඉකුත් සති අන්තය වන විට රුධිර කැටි ගැසීම් 30 ක්, මරණ 7 ක් වාර්තා වී තිබෙන බව ද විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් වාර්තා කරයි.

 

Related posts

හැරී සහ මේගන් දැඩි තීන්දුවක් ගනී

Mohamed Dilsad

කොරෝනා හමුවේ ඇමෙරිකාවද අසරණ වෙයි

Mohamed Dilsad

ඉරාන තානාපතිවරයාට, රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දීමන්

Editor O

Leave a Comment