දේශීය

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

(UTV | කොළඹ) – රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව කථානායක මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පවසයි.   

අද (07) පාර්ලිමේන්තුවේ දී ඒ මහතා පැවසුවේ, නීති උපදෙස් සැලකිල්ලට ගෙන රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වී ඇති බව මැතිවරණ කොමිසමට දන්වා යැවූ බවයි.

 

Related posts

වැලිගම වෙඩ් තැබීමේ සිද්ධියේ, සැකකාර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට බාර වෙයි.

Editor O

සමන් රත්නප්‍රිය දිවුරුම් දෙයි

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාවලිය නිසා වෛද්‍ය වැඩ වර්ජනය දුරදිග යයි…?

Editor O

Leave a Comment