දේශීය

කැපුම් තුවාල සහිත මළ සිරුරක් ගල්කිස්සෙන් හමුවේ

(UTV | කොළඹ) – ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමුවී ඇති බව පොලිසිය පවසයි.    

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22 ක් වූ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) දින සිදුකිරීමට නියමිතව ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

Related posts

කොළඹ වරාය ආශ්‍රිත නීති විරෝධී ශ්‍රමික ජාල සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

Mohamed Dilsad

ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, ජනාධිපති අනුර හමුවෙයි

Editor O

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment