දේශීය

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV |ගාල්ල) –තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 11ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (06) පෙ.ව 8 සිට ප.ව 7 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ.

නෙටොල්පිටිය
අලුත්ගොඩ
විතාරන්දෙණිය
රොටේ පාර
ඇත්ගාල් මුල්ල පාර
කපුහේනවල
මාරකොල්ලිය
වගේගොඩ
සැමුවෙල් මාවත
තංගල්ල තිස්ස පාර
තංගල්ල නගරයේ කොටසක්
පට්ටියපොල පාර නෙටොල්පිටිය
රැකව පාර

Related posts

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

අද දිනය තුළ ආසාදිතයින් තිදෙනෙක්

Mohamed Dilsad

Leave a Comment