දේශීය

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී..

( UTV | අනුරාධපුරය ) – ජාතික අලුත් සහල් මංගල්‍යය 54 වැනි වරටත් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද(04) පෙරවරුවේ පැවැත්විය.

එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර තිබුණි.

Related posts

අද රාත්‍රියේ නිට්ටඹුවෙන් වැසෙන කොළඹ – නුවර මාර්ගය

Mohamed Dilsad

ඩීසල් නෞකාවට මුදල් ගෙවයි

Mohamed Dilsad

සෞඛ්‍ය ව්‍යාපෘති ප්‍රගතිය බැලීමට ලෝක බැංකු ප්‍රධානියෙක් ලංකාවට

Mohamed Dilsad

Leave a Comment