දේශීය

රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මරුට

(UTV | කොළඹ) –යතුරුපැදි අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු මියගොස් තිබේ.

මිරිහාන, පරණ කැස්බෑව මාර්ගයේ ධාවනය වූ ලොරි රථයක් නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ 47 හැවිරිදි මරදාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකි.

Related posts

රට පුරා මහ වැසි, සුළි කුණාටු, ගංවතුර, අකුණු, ජනතාව ලක්ෂ 02ක් පීඩාවට.

Editor O

කන්ජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

නව වසරේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

Leave a Comment