ගොසිප්

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක

(UTV | කොළඹ) – ප්‍රවීණ රංගන ශිල්පියෙකු මෙන්ම අති දක්ෂ නිවේදකයෙකු වන ජැක්සන් ඇන්තනී සහ නිරූපණ ශිල්පී පියුමි හංසමාලී මලයාලම් සිනමා පටයකට රංගන දායකත්වය ලබා දී තිබේ.   

Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි.

කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතව තිබේ.

ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිත බව ද වාර්තා වෙයි.

 

Related posts

නංගී අතින් අයියා ඝාතනය වෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගයට

Mohamed Dilsad

රන්බීර්,ආලියා විවාහයට දින නියම වේ

Mohamed Dilsad

Leave a Comment