කලා

බොලිවුඩයේ කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් සුපිරි නිළි ආලියා භට් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. 

තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (අප්‍රේල් 01) ඇය සිය ඉන්සටග්‍රෑම් ගිණුමේ සඳහන් කර ඇත.

ඒ අනුව තමන් නිවසේ සිට නිරෝධායනය වන බවත් වෛද්‍යවරයන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බවත් එහි සඳහන් කර තිබේ.

තව ද ආලියා තමාගේ රසිකයන්ට කියා සිටියේ ඔවුන් ලබා දෙන ආදරය සහ සහයෝගයට තමා ස්තූතිවන්ත වන බවය.

Related posts

වකීන් ෆීනික්ස් අත්අඩංගුවට

Mohamed Dilsad

ශිවන්‍යාගේ සහ රිතික්ගේ ඔබ නොදුටු නර්තනයක්(වීඩියෝව)

Mohamed Dilsad

බොලිවුඩයට කෝටි 500 ක පාඩුවක්

Mohamed Dilsad

Leave a Comment