කලා

බොලිවුඩයේ කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV | ඉන්දියාව) – බොලිවුඩ් සුපිරි නිළි ආලියා භට් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. 

තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (අප්‍රේල් 01) ඇය සිය ඉන්සටග්‍රෑම් ගිණුමේ සඳහන් කර ඇත.

ඒ අනුව තමන් නිවසේ සිට නිරෝධායනය වන බවත් වෛද්‍යවරයන්ගේ උපදෙස් අනුව කටයුතු කරන බවත් එහි සඳහන් කර තිබේ.

තව ද ආලියා තමාගේ රසිකයන්ට කියා සිටියේ ඔවුන් ලබා දෙන ආදරය සහ සහයෝගයට තමා ස්තූතිවන්ත වන බවය.

Related posts

රියා චක්‍රබෝර්ති ඇප මත නිදහස් කරයි

Mohamed Dilsad

අලුත් පෙම්වතිය සමග රඟපාන රිතික් රෝෂන්

Mohamed Dilsad

කංගනා හොඳම නිළිය වෙයි

Mohamed Dilsad

Leave a Comment