දේශීය

මාස පහකට පසු අඩුම ආසාදිතයින් වාර්තා වෙයි

(UTV | කොළඹ) – පසුගිය වසරේ ඔක්තෝබර් 19 දාට පසු මෙරට කොවිඩ් ආසාදිතයින් අඩුම සංඛ්‍යාවක් ඊයේ (30) වාර්තා විය. එම ගණන 139 ක්.  

මේ ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් පිලිබඳ තොරතුරු වාර්තාවකි.

ඊයේ හඳුනාගත් මෙම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම ආසාදිතයින් ගණන 39ක්.

 

 

Related posts

කටුනායක ගුවන් තොටුපොළේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි

Mohamed Dilsad

පොහොර සහනාධාර ලියාපදිංචියට QR

Editor O

Leave a Comment