විදෙස්

ජර්මනිය ඇස්ට්‍රා සෙනෙකා තාවකාලිකව අත්හිටුවයි

(UTV |  ජර්මනිය) – ජර්මනිය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත එරට ජනතාවට ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇත.   

එරට වයස අවුරුදු 60 ට අඩු ජනතාවගෙන් මිලියන 2.7 කට මෙම එන්නත ලබාදී ඇති බව ද එරට මාධ්‍ය වාර්තා පවසයි.

ඉන් රුධිරය කැටි ගැසීමේ සිද්ධීන් 31 ක් වාර්තා වී ඇත.

 

Related posts

මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් 48 දෙනෙකු මරුට

Mohamed Dilsad

ජපාන අධිරාජ්‍ය කිරුල අත්හැරීමට සුදානම්

Mohamed Dilsad

වයස්ගතම ජනපති රෝහලේ

Mohamed Dilsad

Leave a Comment