දේශීය

පුද්ගලයෙකුට අමානුෂිකව පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

(UTV | කොළඹ) – පන්නිපිටිය ප්‍රදේශයේ දී මාර්ගයක පුද්ගලයෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ පොලිස් දෙපාර්තමේන්තුව එම පහර දීම කිසිසෙත් අනුමත නොකරන බවය.

අදාළ නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකි.

Related posts

වරලත් විශ්වවිද්‍යාලයක් දියතලාවටත්

Mohamed Dilsad

සජිත් – රිෂාඩ් අතර ගිවිසුමක්

Editor O

ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා ඉවත් කරගන්නා ලෙසට විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment